Saturday, February 8, 2014


නුබ ඉතින් මගෙමයි ....... 



නුබේ රුවට නෙතු පියාන
පතු පැතුම් දහස් වර
කිසිවෙකුද නොදත්තේය
නුබට ලං වෙනා දුර
අත මානයට එනතුරා
දරා සිටින්නම්
නිසැකයි මට
නුබ ඉතින් මගෙමයි ....

මම
සුළග 

8 comments:

  1. දිනන සෙනෙහසක්
    කොයි තරම් මධුර ද..
    සුන්දර ද..
    ජීවිතය වාගේ ම!!

    ReplyDelete
  2. සුබ පැතුම් එහෙනම්...))

    ReplyDelete
    Replies
    1. කියන තරම් සුන්දර නැහැ .. ඕක 2006 ලියපු එකක් දිලිනි

      Delete
  3. මම නම් මොනවත්ම කියන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. උබට වැරදිලා පුමා .. සහෝ මේක 2006 ලියපු එකක් :

      Delete