Sunday, February 2, 2014

අතීත මතක සැමරුම් ... 



දවසක් දා .... 

පාසැල් නිම වුනු විගසම මමත් සුපුරුදු මැයි ගස යටට වී බලා උන්නෙමි ... පියාපත් සලා සෙමින් ඉගිල්ලෙන සුදු පරවීයක සේ ඇ අතින් මතු වන විට මගේ සිතට දැනුන සතුට වචන වලට පෙරලා නිම කරන්නට නොහැකි විය ... දුර තියාම මා හදුනා ගත් ඇය සුපුරුදු ලෙන්ගතුම වූ ඒ සිනහව මට තිලින කලාය ... 

" නවත්මා "

"හ්ම්ම්ම්"

වදනකුද නොදෙඩු ඇය මනේතු දෙස ඇගේ කොළ නෙතු යුග විසල් කර බැලුවාය .. දහසක් සිහින අතර මා තනි වෙනා ඒ මුදු බැල්මෙහි පහසින් මා කොහේදෝ අතර මන් වෙන වග දැනුනි .. දිවග කැලතුන වදන් ගොළු වුනු මුත් අපහසුවෙන් මම එකම වදනක් ගලපාගතිමි ...

"අපි යමු"



පෙර පරිදිම හ්ම්ම්ම් හඩ ඇසුනි ... ඇය සමීපයෙන් මදක් පිටුපසින් මගේ දෙපා යුග මටම අවනත නොවී එසවුනි ... 

මම 
සුළග  

2 comments:

  1. මල්ලි මේ අකුරු වල ෆොර්මැට් එක වෙනස් කරන්න එතකොට ඔහොම හයිලයිට් වෙන්නේ නැහැ ,,

    ReplyDelete