tag:blogger.com,1999:blog-3537035296567850503.post2538723477971885623..comments2014-05-23T13:40:03.337+05:30Comments on සුළඟ නොනිම් සත්සරය: මම... නුඹ ... අපි ...සුළග නොනිම් සත්සරයhttp://www.blogger.com/profile/01464265887236711674noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3537035296567850503.post-953381090754696742014-01-26T21:36:23.195+05:302014-01-26T21:36:23.195+05:30ස්තුතියි නලින් අයියේ ගොඩක් පින් ආවට ස්තුතියි නලින් අයියේ ගොඩක් පින් ආවට සුළග නොනිම් සත්සරයhttps://www.blogger.com/profile/01464265887236711674noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-75178406171128760222014-01-26T20:42:35.644+05:302014-01-26T20:42:35.644+05:30මචෝ අවශ්‍ය වන්නේ සිංහල බසින් මේ සයිබරයේ යම් නිර්මා...මචෝ අවශ්‍ය වන්නේ සිංහල බසින් මේ සයිබරයේ යම් නිර්මාණයක් කරන පිරිස් සංඛ්‍යාව ඉහළ නංවා ගැනුමයි. නිර්මාණ කරණයේ බොහෝ ඉසව් ස්පර්ශ කළහැකි තැනැත්තෙක් බව මේ නිර්මාණ දෙස බැලිමෙන් පසක් කොට තිබෙනවා. කවි නිර්මාණය වේවා කෙටි කතා නිර්මාණ වේවා අවශ්‍ය මොනම අංශයකින් හෝ සිංහල බසින් හොඳ නිර්මාණ බිහිවිමයි. සුබ පැතුම් යාළුවා.. යමු දිගටම.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-25990662430208206912014-01-25T22:39:18.089+05:302014-01-25T22:39:18.089+05:30අමාරුයි ... ලියන්න පුළුවන් විරහව විතරයි මට ... බලම...අමාරුයි ... ලියන්න පුළුවන් විරහව විතරයි මට ... බලමු අපි එල .. ජය වේවා සහෝ සුළග නොනිම් සත්සරයhttps://www.blogger.com/profile/01464265887236711674noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-75998844964214434692014-01-25T22:38:38.255+05:302014-01-25T22:38:38.255+05:30ස්තුතියි සිත්තරියේ .. ස්තුතියි සිත්තරියේ .. සුළග නොනිම් සත්සරයhttps://www.blogger.com/profile/01464265887236711674noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-46559120091275924332014-01-25T22:38:06.343+05:302014-01-25T22:38:06.343+05:30ස්තුතියි .. ගොඩක් නැවත එන්න ස්තුතියි .. ගොඩක් නැවත එන්න සුළග නොනිම් සත්සරයhttps://www.blogger.com/profile/01464265887236711674noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-4628033049546778712014-01-25T22:37:41.994+05:302014-01-25T22:37:41.994+05:30බොහොම ස්තුතියි .. හැමදාම මට කියා දෙන්න උපදෙස් ගොඩක...බොහොම ස්තුතියි .. හැමදාම මට කියා දෙන්න උපදෙස් ගොඩක් වටිනවා සුළග නොනිම් සත්සරයhttps://www.blogger.com/profile/01464265887236711674noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-71297259930977996802014-01-25T22:36:52.148+05:302014-01-25T22:36:52.148+05:30නියමයි.. දෙවැනි බ්ලොග් සටහන නේද..?
රිදෙන්න ලියන්න...නියමයි.. දෙවැනි බ්ලොග් සටහන නේද..?
රිදෙන්න ලියන්න. මං හැමදාම ඉන්නවා උඹත් එක්ක.Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-15435471093916949942014-01-25T22:22:00.496+05:302014-01-25T22:22:00.496+05:30නිතර කියැවිම සහ ලිවීම ඔබව දක්ෂයෙක් කරාවි.......
ස...නිතර කියැවිම සහ ලිවීම ඔබව දක්ෂයෙක් කරාවි.......

සුබ පැතුම් :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-46451209646221575112014-01-25T18:55:24.052+05:302014-01-25T18:55:24.052+05:30බ්ලැක් අය්යා පාර කිව්වේ.දිගට ලියමු ඈ... ජය වේවා!බ්ලැක් අය්යා පාර කිව්වේ.දිගට ලියමු ඈ... ජය වේවා!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-73209614158973710152014-01-25T14:51:02.245+05:302014-01-25T14:51:02.245+05:30සුළග,
අකල් තමයි මෙහෙට එන්න පාර කිව්වේ. ඇත්තට ම ලස...සුළග,

අකල් තමයි මෙහෙට එන්න පාර කිව්වේ. ඇත්තට ම ලස්සන නිසදැසක්. දිගට ම ලියන්න. හැමදාම මේ පැත්තට එන්නම්. ඒ වගේ ම අපේ බ්ලොගයෙන් ඔබේ පැත්තට එන්න ලින්ක් එකකුත් දෙන්නම්. ඔබගේ ආරම්භයට සුභ පැතුම් වගේ ම කවිකාරයන්ගේ බ්ලොග් කෙරුවාවටත් ඔබව සාදරයෙන් පිළිගන්නවා.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-90891921846616374782014-01-25T13:36:51.485+05:302014-01-25T13:36:51.485+05:30ස්තුතියි මේ පැත්තේ ආවට .. ඒ වගේම මම වගේ ආදුනිකයෙකු...ස්තුතියි මේ පැත්තේ ආවට .. ඒ වගේම මම වගේ ආදුනිකයෙකුට වැරදි අඩු පාඩු කියා දෙන්න ...සුළග නොනිම් සත්සරයhttps://www.blogger.com/profile/01464265887236711674noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-91709110895206488472014-01-25T13:35:48.580+05:302014-01-25T13:35:48.580+05:30ස්තුතියි පුමා ... උබ නැත්නම් මම මේකේ නැහැ .. මේ මග...ස්තුතියි පුමා ... උබ නැත්නම් මම මේකේ නැහැ .. මේ මගේ නැවත ඉපදීම සුළග නොනිම් සත්සරයhttps://www.blogger.com/profile/01464265887236711674noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-21218148838960546292014-01-25T11:52:30.647+05:302014-01-25T11:52:30.647+05:30ඒකට නම් වග කියන්න ඕනේ මම. තාම හරියටම එකක් අහු උනේ ...ඒකට නම් වග කියන්න ඕනේ මම. තාම හරියටම එකක් අහු උනේ නෑ. ආපහු ටිකක් වෙනස් කලා දැන්Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-46474024409604907512014-01-25T11:28:37.830+05:302014-01-25T11:28:37.830+05:30Black Puma ගෙ පාරෙන් ආවේ. දිගට ම ලියමු. පසුබිමේ පා...Black Puma ගෙ පාරෙන් ආවේ. දිගට ම ලියමු. පසුබිමේ පාට ඇහැට අමාරු නැද්ද?Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-3537035296567850503.post-61692093398590237742014-01-25T09:56:02.423+05:302014-01-25T09:56:02.423+05:30එල මචං ආපහු පටන් ගමු. සුභ පතනවා දිගු ගමනකටඑල මචං ආපහු පටන් ගමු. සුභ පතනවා දිගු ගමනකටBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.com